Saturday, February 14, 2026
Follow Us
රඹුක්කනට පැනවූ ඇඳිරිනීතිය ඉවතට

රඹුක්කන ගැන ගත් තීරණය


රඹුක්කන පොලිස් බල ප්‍රදේශෙයට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය අද(21) අලුයම 5 සිට ඉවත් කර තිබේ.

විරෝධතාවක් හේතුවෙන් ඇතිවූ කලහකාරී තත්ත්වය හමුව පෙරේදා රඹුක්කන ප්‍රදේශයට ඇඳිරිනීතිය පනවනු ලැබුවේය.

විරෝධතාව අතරතුර හටගත් උණුසුම් තත්ත්වයෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් ඇතුළු 27 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

සිද්ධියෙන් තුවාල ලැබූ සමස්ත සංඛ්‍යාව 32කි.

(Aruna)