Saturday, February 14, 2026
Follow Us
21 සහ 22 විදුලිය කැපෙන්නේ මෙහෙමයි

පැය 3යි විනාඩි 20ක් රටම අඳුරේ


අද (21) සහ හෙට (22) දෙදින තුළ පැය 3යි මිනිත්තු 20කාලයක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලය වෙත අවසර ලබා දී තිබේ.

ඒ අනුව ABCDEFGHIJKLMNOPQRSTUVW කලාප සඳහා උදෑසන 9 සිට පස්වරු 5 දක්වා කාලය තුළ පැය 2ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.

මේ අතර පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ පැය 1යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

විදුලි කප්පාදු කෙරෙන සම්පූර්ණ කාලසටහන මෙතැනින්

Demand Managmet Schedule 21 22nd April 2022 1 1

(Aruna)