ගල්අඟුරු ගොඩ බෑම අරඹයි
ගල්අඟුරු මෙට්‍රික් ටොන් 120,000 ගොඩ බෑම අරම්භ කර තිබේ.
ඒ ගල්අඟුරු රැගෙන ආ අදාළ නෞකා දෙකකට ඩොලර් මිලියන 38ක ගෙවීමක් සිදුකිරීමෙන් අනතුරුවය.
ඉන්ධන සහ ඩීසල් තොග ද ගොඩ බෑම මේ වනවිට ආරම්භ කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේය.
(Aruna)