පොලිසියෙන් මහජනතාවට විශේෂ ඉල්ලීමක් ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් අවහිර කිරීම හෝ ඒවාට හානි කිරීමෙන් වලකින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. (Neth)