Saturday, February 14, 2026
Follow Us
ගෑස් වාණිජ කටයුතු සඳහා පමණයි

ගෑස් නිකුත් කිරීම ගැන ලිට්රෝ සමාගම කිවූ දේ


මෙරටට ළඟාවූ ගෑස් මෙටි‍්‍රක්ටොන් 1700ක් අඩංගු ගෑස් නෞකාවේ ගෑස් ඊයේ(19) දහවල් වන විට ගොඩබෑමට කටයුතු කළ ද ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නිකුත් කිරීම තවදුරටත් සීමා වනු ඇති බව ලිට්රෝ සමාගම සදහන් කළේය.

වාණිජ කටයුතු සඳහා පමණක් ගෑස් නිකුත් කිරීමට කටයුතු කර තිබෙන අතර පවතින ගැස් හිගය හේතුවෙන් තවදුරටත් ජනතාව දැඩි පිඩාවට පත්ව සිටියි.

මේ හේතුවෙන් දිවයින පුරා ගෑස් අලෙවි නියෝජිතහල් අසළ ඊයේත් දිගු පෝලිම් දැකගත හැකිවිය.

(Aruna)