IOC සමාගම සමඟ විශේෂ සාකච්ඡාවක්
ඉදිරියේදී ඉන්ධන මිල සම්බන්ධයෙන් නව සූත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරන බව බලශක්ති සහ විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා අද(19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පැවසීය.
එකම මිල සූත්‍රයකට අනුව ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ඊයේ(18) දිනයේ IOC සමාගම සමඟ විශේෂ සාකච්ඡාවක් සිදුකර එකඟතාවකට පැමිණි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
(Aruna)