Saturday, February 14, 2026
Follow Us
රාජ්‍ය ඇමැතිවරුත් දිවුරුම් දෙයි. සංස්කෘතික කටයුතු ගීතාට, නාගරික සංවර්ධන ලොහාන්ට …

රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීමද ආරම්භ වී තිබේ.

ඒ, ජනාධිපති මන්දිරයේදීය.

state mini

අද උදෑසන පත්කළ කැබිනට් අමාත්‍යාංශ වලට අදාළවම එම රාජ්‍ය අමාත්‍යවරුද පත් කෙරෙන බව සඳහන්.

කෙසේවෙතත් ජනාධිපති,අගමැති ඇතුළු ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් තවදුරටත් ගෝල්ෆේස් විරෝධතාව ඇතුළුව රට පුරා විරෝධතාද ක්‍රියාත්මකය.

 

(LNW)