නව ඇමැති මණ්ඩලය මෙන්න
නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ආරම්භ කර ඇත. ඒ අනුව අද (18) දින කැබිනට් අමාත්‍යවරුන් 17 දෙනකු ජනධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මීට පෙර මුදල් අමාත්‍ය ලෙස අලි සබ්රි, විදේශ කටයුතු අමාත්‍ය ලෙස මහාචාර්ය ජී එල් පීරිස් යන මහත්වරුන් දිවුරුම් දුන් අතර එම අමාත්‍ය ධුරවල වෙනසක් සිදු වී නොමැත.
(Aruna)