මිලානෝ කොන්සල් ජනරාල් තනතුර ගැන නිවේදනයක් බන්දු සමරසිංහ මිලානෝ හි කොන්සල් ජනරාල්වරයා ලෙස පත් නොකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය තරයේ ප්‍රකාශ කර සිටිනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් ඒ බව දැනුම් දී සිටියි. (Neth)