Saturday, February 14, 2026
Follow Us
තරුණ කැබිනෙට්ටුව 18 වෙනිදා දිවුරුම් දෙයි !

නව අමාත්‍ය මණ්ඩලය අප්‍රේල් 18 වනදා දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මෙම කැබිනට් මණ්ඩලය අලුත් මුහුණු රැසක් සමගින් වඩාත් තරුණ දේශපාලනඥයින්ගෙන් සමන්විත වනු ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම මෙම කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව සෑම දිස්ත්‍රික්කයකම ආණ්ඩුවට පක්ෂපාතී ජන රැළි පැවැත්වීමට සූදානම් කර ඇති බවත් වාර්තා විය.

(LNW)