Saturday, February 14, 2026
Follow Us
සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

“ඖෂධ හා ශල්‍ය උපකරණ ප්‍රමාණවත් තරම් තියෙනවා”


රජයේ රෝහල්වල ප්‍රමාණවත් තරම් ඖෂධ හා ශල්‍ය උපකරණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ රජයේ රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණ බරපතල හිගයක් ඇති බවට සමාජ මාධ්‍ය වේදිකාවල මේ දිනවල විශාල වශයෙන් තොරතුරු හුවමාරු වෙමින් පවතින බවයි.

බස්නාහිර පළාතේ රජයේ රෝහල්වල ඇති, හිග බව පවසන ඖෂධ හා ශල්‍ය උපකරණ දත්ත ඇතුළත් නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය මේ බව තහවුරු කරයි.

(Aruna)