Saturday, February 14, 2026
Follow Us
අගමැතිවරයාගේ විශේෂ ප්‍රකාශය මෙන්න

අත්හැරීමත් දේශපාලනයේදී හොඳින් පුරුදුයි


ජාතික කොඩිය මේ උපන් බිමේ ඕනෑම තැනක ඔසවන්න පුළුවන් අවස්ථාව සකසා දුන් ධෛර්ය සහ පන්නරය තවමත් ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ පවතින අර්බුදයෙන් ගොඩඒම සඳහා සෑම උත්සාහයක්ම ගන්නා බවය.

අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රකාශයෙන් වැඩිදුරටත් පැවසුවේ අහිමි වීම වගේම අත්හැරීමත් දේශපාලනයේදී හොඳින් පුරුදු බවය.

අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය පහතින්.

(Aruna)