Saturday, February 14, 2026
Follow Us
අගමැති ජාතිය අමතන්න සූදානමින් ?

මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක් අද රාත්‍රියේ


අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (11) රාත්‍රියේ ජාතිය අමතා ප්‍රකාශයක් කිරීමට නියමිත බව වාර්තා වේ.

රට බරපතළ අර්බුදකාරී තත්වයකට පැමිණ ඇති බැවින්, ජාතිය අමතා ප්‍රකාශයක් කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසුගිය සතියේ ඉල්ලීමක් කර තිබෙන අතර ඒ අනුව ,අගමැතිවරයා අද රාත්‍රියේ මෙම විශේෂ ප්‍රකාශය කරනු ඇතැයි වාර්තා වේ.

(Aruna)