Saturday, February 14, 2026
Follow Us
අද සහ හෙට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

පැය 04ක විදුලි කප්පාදුවක්


විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ජලය සහ ඉන්ධන නොමැති වීම හමුවේ අද සහ හෙට දෙදින සමස්ත ශ්‍රී ලංකාවට පැය 04 ක් බැගින් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ සිට ඩබ්ලිව් දක්වා කලාප 20 ට පෙරවරු 08.00 සිට පස්වරු 05.30 දක්වා දහවල් කාලයේ පැය 2 යි විනාඩි 15 ක් ද, පස්වරු 05.30 සිට රාත්‍රී 10.45 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 45 ක් ද, විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

විදුලි කප්පාදු කාලසටහන මෙතැනින්

WhatsApp Image 2022 04 10 at 21.38.24

(Aruna