Tuesday, September 29, 2026
Follow Us
පුද්ගලයින් 664 දෙනෙක් අත්අඩංගුවට

ඇඳිරිනීතිය කඩකළ පිරිසට වුණු දේ


බස්නාහිර පළාත තුළ ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 664 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය පැවසීය.

එම පුද්ගලයින්ව ඊයේ (02) රාත්‍රී 10ත් අද උදෑසන 06ත් අතර කාලය තුළදී අත්අඩංගුවට ගෙන තිබේ.

(Aruna)