Thursday, April 09, 2026
Follow Us
අද විදුලිය කපන කාලය අඩුවෙයි

නවතම විදුලි කප්පාදු කාලසටහන මෙන්න


ඉන්ධන තොග ලැබෙමින් පවතින බැවින් අද (03) විදුලි කප්පාදු කෙරෙන කාලය අඩු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

ඒ අනුව අද විදුලිය කැපෙන්නේ පැය 01යි විනාඩි 40ක් බව ඔවුන් පැවසීය.

හෙට සවස 05.30ත් රාත්‍රී 10.30ත් අතර කාලය තුළදී එම විදුලි කප්පාදුව සිදු කෙරෙන බව සඳහන් ය.

1

(Aruna)