Tuesday, September 29, 2026
Follow Us
අප්‍රේල් 04 තෙක් දිවයිනට ම ඇඳිරිනීතිය

අද පස්වරු 06 සිට මුළු දිවයිනට ම් බලපාන පරිදි පොලිස් ඇඳිරිනීතිය


අද පස්වරු 06 සිට මුළු දිවයිනට ම් බලපාන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (02) නිවේදනය කළා.

ඒ අනුව මෙම ඇඳිරිනීති කාලසීමාව අප්‍රේල් 04 සඳුදා වන තෙක් බලපැත්වෙනු ඇති.


(Aruna)