Sunday, February 15, 2026
Follow Us
ජනතාවට රජයෙන් රුපියල් 5,000ක්

5000 ක මුදල ලැබෙන පිරිස මෙන්න


සිංහල අලුත් අවුරුද්දට අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000 බැගින් මාස දෙකක කාලයක් ලබාදීමට කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මේ බව සඳහන් කළා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ ලක්ෂ 31කට ආසන්න පිරිසකට ඒ අනුව අදාළ 5000 දීමනාව හිමිවන බවයි.

(Aruna)