Sunday, February 15, 2026
Follow Us
අද (28) විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අදත් පැය 5ක විදුලි කප්පාදුවක්


අද දිනයේදීත් ඇතැම් ප්‍රදේශවලට පැය 05 ක විදුලිය කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබේ.

ඒ අනුවA, B, C, D, E, F, G, H, I, J, K, L කලාප 12 කට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 03 යි විනාඩි 20 ක් බැගින්ද පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැයයි විනාඩි 40 ක් බැගින්ද විදුලිය කපා හැරීමට නියමිතයි.
P, Q, R, S, T, U, V, W දක්වා කලාප 08 ට පෙරවරු 08 යි 30 සිට පස්වරු 05 යි 30 දක්වා පැය 02 යි විනාඩි 15 ක් බැගින්ද පස්වරු 05 යි 30 සිට රාත්‍රී 11 දක්වා පැයයි විනාඩි 50 ක් බැගින්ද විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

 අද (28) විදුලිය කැපෙන කාලසටහන මෙතැනින්

(Aruna)