Sunday, February 15, 2026
Follow Us
විදුලි බලාගාර 3කට ඉන්ධන සපයයි

බලශක්ති අමාත්‍යාංශයෙන් පණිවිඩයක්


විදුලි බලාගාර 3ක් සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදී ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව කෙරවලපිටිය, කැලණිතිස්ස සහ සොජිට්ස් යන විදුලි බලාගාර සඳහා එලෙස ඉන්ධන මෙට්‍රික් ටොන් 5,800ක තොගයක් ලබාදී තිබේ.

(Aruna)