Thursday, April 09, 2026
Follow Us
වැඩිවුණු ගාස්තු තෙල් අඩු වුණත් අඩු කරන්නෙ නැ (VIDEO)

දුම්රිය ගාස්තු සංශෝධනය බොහෝදුරට ලබන සඳුදා දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

ඩීසල් මිල පියවා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයෙන් පමණක් අවම අගයකින් එම ගාස්තු සංශෝධනය කෙරෙන බවයි නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

 

(Neth)