P සිට W දක්වා වන කලාප 08ට පැය 06 යි විනාඩි 20 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
ඒ අනුව උදෑසන 08 යි 30 සිට සවස 05 යි 30 දක්වා කාලය තුළ එම ප්‍රදේශවලට පැය 04 යි විනාඩි 30 ක කාලයක් සහ සවස 05 යි 30 ත් රාත්‍රී 11 ත් අතර කාලය තුළ පැයයි විනාඩි 50 ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙණු ඇති.
A සිට L දක්වා වන කළාප 12 ට උදෑසන 08 ත් සවස 06 ත් අතර පැය 03 යි විනාඩි 20 ක කාලයක් සහ සවස 06 ත් රාත්‍රී 11 ත් අතර පැයයි විනාඩි 40 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.
(Neth)