Sunday, February 15, 2026
Follow Us
හෙට (24) 6කට වැඩි විදුලි කප්පාදුවක්

හෙට විදුලිය කැපෙන්නේ මෙහෙමයි


හෙට (24) දිනයේදී ප්‍රදේශ රැසකට පැය 06 කට වැඩි විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L දක්වා කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා පැය 03 යි විනාඩි 20 ක් බැගින් සහ පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.
P,Q,R,S,T,U,V,W දක්වා කලාප 08 කට හෙට (24) පැය 6 යි විනාඩි 20 ක විදුලි කපා හැරීමක් සිදුවීමට නියමිතව ඇත.
ඒ අනුව පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා පැය 04 යි විනාඩි 30 ක් බැගින්ද පස්වරු 5.30 සිට රාත්‍රී 11.00 දක්වා පැය 01 යි විනාඩි 50 ක් බැගින්ද විදුලිය කපා හැරීමට නියමිතයි.

(Aruna)