Sunday, February 15, 2026
Follow Us
අද  විදුලිය කැපෙන්නේ මෙහෙමයි

විදුලි කප්පාදුවේ වෙනසක් වෙයි


අද (21) දිනයේ දී ද විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L යන ප්‍රදේශ සඳහා පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා කාලය තුළ පැය 3යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකරනු ඇත.

එම ප්‍රදේශ සඳහා සවස 6.00ත් රාත්‍රි 11ත් අතර කාලයේ දී පැය 1යි මිනිත්තු 40ක කාලයක් ද විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

මේ අතර, P,Q,R,S,T,U,V,W යන ප්‍රදේශ සඳහා උදෑසන 9 සිට සවස 5 දක්වා කාලය තුළ පැය 2යි මිනිත්තු 40ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරේ.

එම ප්‍රදේශ සඳහා නැවත වතාවක් සවස 5.00 සිට රාත්‍රි 10.30 දක්වා පැය 1යි මිනිත්තු 50ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.

(Aruna)