Sunday, February 15, 2026
Follow Us
විදුලිය කැපෙන හැටි

විදුලි කප්පාදුව ගැන අලුත්ම නිවේදනය


අද දිනයේදීත් (14) විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව P,Q,R,S,T,U,V,W යන කලාපවලට උදෑසන 9 සිට පස්වරු 5 දක්වා කාලය තුල පැය දෙකක් සහ පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා කාලය තුල පැයක් වශයෙන් පැය 3ක කාලයක් විදුලි කප්පාදුව සිදු කරනු ලබයි.

A,B,C,D,E,F,G,H යන කලාපවලට උදෑසන 8 සිට සවස 6 දක්වා කාලය තුල පැය දෙක හමාරක් වශයෙන් සහ සවස 6 සිට රාත්‍රී 11 දක්වා කාලය තුල පැයයි විනාඩි 15ක් වශයෙන් පැය 3යි විනාඩි 45ක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කරනු ලබයි

(Aruna)