ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය ලබන අගහරුවාදා ප්‍රකාශයට පත් කරන බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ.
කෙසේවෙතත් මෙම අවස්ථාවේ දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු වැඩිකිරීමේ සූදානමක් නොමැති බව ද ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම වැඩිදුරටත් සඳහන් කළා.
(Neth)