ඉන්ධන හා ගෑස් පෝළිම් තවත් මාස 07 ක් පැවතිය හැකි බව ඇමති ලොකුගේ කියයි ඉන්ධන, ගෑස් පෝළිම් වැනි තත්ත්වයන් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට තවත් මාස 07 ක් පමණ ගතවනු ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා. ලෝක වෙළඳපලේ මතුව ඇති තත්ත්වයන් පාලනය කිරීමට රජයට හැකියාවක් නොමැති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. (Neth)