Sunday, February 15, 2026
Follow Us
අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අද පැය 3යි විනාඩි 15ක විදුලි කප්පාදුවක්


අද දිනයේත් කලාප වශයෙන් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි. ඒ අනුව පී, කිව්, ආර්, එස්, ටී, යු, වී, ඩබ්ලිව් කලාප සදහා පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැයක කාලයක් විදුළිය කැපීමට නියමිතයි.

ඒ , බී , සී, ඩී , ඊ, එෆ්, ජී, එච්, අයි, ජේ, කේ , එල් කලාප සදහා අද පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක්ද පස්වරු 05 සිට රාත්‍රී 10 දක්වා පැයයි විනාඩි 15 ක විදුළි කප්පාදුවක්ද සිදුකෙරෙනු ඇති.

(Aruna)