Sunday, February 15, 2026
Follow Us
හැකි සැම අයුරින් ජනතාවට සහන දෙනවා - මුදල් ඇමති

හැකි අයුරින් ජනතාවට සහන ලබා දීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදී මුදල් අමාත්‍යවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

(Neth)