Sunday, February 15, 2026
Follow Us
ලංකා ඉතිහාසයේ වාර්තා වූ වැඩිම ඉන්ධන මිල වැඩිකිරීම

සිපිට්කෝ ඉන්ධන මිල ආයෙත් වැඩි වේ


ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) ඉන්ධන මිල ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇත.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වේ.

පෙට්‍රල් 92 – රු.77 කින් (නව මිල රු.254)

පෙට්‍රල් 95 – රු.75 කින් (නව මිල රු.283)

ඩීසල් – රු.55 කින් (නව මිල රු.176)

සුපර් ඩීසල් – රු.95 කින් (නව මිල රු.254)

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ.

(Aruna)