Sunday, February 15, 2026
Follow Us
ඖෂධ මිල ඉහළ දැමීම ආනයනකරුවන් අතට

ඖෂධ මිල ගැන රජය ගත් තීරණය


සාධාරණ අනුපාතයකින් ඖෂධ මිල ඉහළ දැමීමට ඖෂධ ආනයනකරුවන්ට අවසර ලබාදීමට රජය තීරණය කර තිබේ.

පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ මෙම තීරණය ගත් බව ඖෂධ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

මෙරට ඩොලරයේ අගය ඉහළ යාම මෙම තීරණය ගැනීමට හේතුවී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

(Aruna)