Sunday, February 15, 2026
Follow Us
විදුලිබල මණ්ඩලයෙන් දැනුම්දීමක්

විදුලි කප්පාදුවේ වෙනසක්


විදුලිය කපා හැරීමේ කාල සීමාව උපරිම වශයෙන් පැය තුනයි මිනිත්තු හතළිස් පහක් දක්වා අද ( 09 වැනිදා ) සිට අඩු කෙරෙන බව විදුලිබල මණ්ඩලය පවසයි.

A,B,C,D,E,F G ,H ,I J ,K L ලෙස වෙන් කර ඇති කලාප සදහා උදෑසන කාලයේදී පැය දෙකහමාරක සහ රාත්‍රී කාලයේදී පැයයි විනාඩි පහලොවක කාලයක් විදුලි විසන්දිය කරනු ලබන බව ලංකා විදුලි බල මණ්ඩලය කියා සිටියේය. මෙම කලාප සදහා විදුලිය විසන්දි වනු ලබන්නෙ පෙරවරු 08.00 සිට පස්වරු 06. 00 දක්වා අවස්ථාවන් හතරකදීය.
මේ අතර T, U,V,W, P,Q,R,S,කලාප සදහා විදුලිය විසන්ධි කෙරෙන්නේ පැය තුනක් පමණි. උදෑසන කාලයේදී පැය දෙකක් සහ රාත්‍රී කාලයේ පැයක් වශයෙනි.

(Aruna)