ගුදම්, බහලුම් ,සහ වරාය ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
ඊයේ දිනයේ සිට බලපැවත් වෙන පරිදි ඔහු සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බවයි සඳහන් කර සිටින්නේ.
ඔහු විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයාගේ පක්ෂය වන ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයෙක් ද වනවා.
(Neth)