Sunday, February 15, 2026
Follow Us
අදත් පැය 7ක විදුලි කප්පාදුවක්

සෙනසුරාදා සහ ඉරිදා විදුලි කප්පාදුවේ වෙනසක්


අද (05) දිනයේදී ඇතැම් කලාප සඳහා පැය 7ක් ද අනෙකුත් කලාප සඳහා පැය 4ක් පමණක් ද විදුලි කප්පාදුව සිදුකෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව F සහ E කලාප සඳහා අද (05) දිනයේදී පැය 7ක කාලයක් ද අනෙකුත් කලාප සඳහා පැය 4ක් පමණක් විදුලිය කැපීම සිදුවෙයි.
මේ අතර ඉරිදා දිනයේදී A,B,C කලාප සඳහා පැය 2යි මිනිත්තු 30ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට ද තීරණය කර තිබේ.

සෙනසුරාදා සහ ඉරිදා විදුලි කප්පාදු කාලසටහන මෙතැනින්

(Aruna)