හදිසි කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා. ඒ අනුව බලශක්ති අමාත්‍ය ධුරය පවිත්‍රා වන්නිආරච්චි පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. අධ්‍යපන අමාත්‍යවරයා ලෙස පත් කිරීමට තීරණය වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායකයි.
දිනේෂ් ගුණවර්ධන කර්මාන්ත අමාත්‍යවරයා ලෙස පත් කෙරෙණු ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට බලශක්ති අමාත්‍යවරයා ලෙස උදය ගම්මන්පිල සහ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස විමල් වීරවංශ කටයුතු කරනවා. කෙසේවෙතත් ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස පත් කරන්නේ කවුරුන්දැයි මෙතෙක් තීරණය කර නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.
(Neth)