Sunday, February 15, 2026
Follow Us
හෙට (04) පැය 7යි විනාඩි 30ක විදුලි කප්පාදුවක්

හෙට (04) විදුලිය කැපෙන කාලසටහන මෙන්න


හෙට (04) දිනයේ දී ද දිවයින පුරා පැය 7යි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව හෙට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 05 ක කාලයක් සහ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය දෙකහාමාරක කාලයක් ලෙස දිවයින පුරා කාණ්ඩ වශයෙන් විදුළි කප්පාදුව සිදුවනු ඇති.

(Aruna)