Sunday, February 15, 2026
Follow Us
දිගටම විදුලිය කැපේ

ලබන සඳුදායින් පසු වෙන දේ


ලබන සඳුදායින් පසු එළඹෙන සතිය තුළ විදුලි කප්පාදු කරන කාලසීමාව අඩු කරගත හැකි බව මහජන උපයේගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, පසුගිය වසරේ දෙසැම්බර් 3 වැනි දා මුළු දිවයිනටම සිදු වූ විදුලිය ඇණහිටීම ගැන විමර්ශනය සඳහා මහජන මත විමසුම ආරම්භ කිරීම සඳහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයට අද පැමිණි අවස්ථාවේදි යි

(Aruna)