Sunday, February 15, 2026
Follow Us
හෙට (03) විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

හෙටත් පැය 7යි විනාඩි 30ක විදුලි කප්පාදුවක්


හෙට (03) දිනයේ දී ද දිවයින පුරා පැය 7යි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව දහවල් කාලයේ පැය 5 ක කාලයක් හා රාත්‍රී කාලයේ පැය දෙකහාමාරක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කරනු ඇත.

හෙට (03) විදුලිය කැපෙන කාලසටහන මෙතැනින්

(Aruna)