Sunday, February 15, 2026
Follow Us
තවත් වසරක්වත් සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතුයි

සෞඛ්‍ය උපදෙස්වලට අනුගතවෙමින් තවත් වසරක පමණ කාලයක් දෛනික කටයුතුවල නිරත විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

කොරෝනා වෛරසය වැළදී සුවය ලැබීමෙන් පසු නව රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින්ගෙන් මෙහිදී ඉල්ලීමක්ද කෙරුණා.

(Neth)