Sunday, February 15, 2026
Follow Us
රැකියා අවස්ථා බිහි කිරීමට රට තුළ සංවර්ධනයක් ඇති විය යුතුයි - අගමැති

තරුණ පරපුර සඳහා රැකියා අවස්ථා බිහි කිරීමට රට තුළ සංවර්ධනයක් ඇති විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඊට මුල් තැන දෙමින් රට තුළ කර්මාන්ත බිහිකර නව රැකියා ඇති කිරීම සිය රජයේ ප්‍රමුඛ කාර්ය බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.

කිරම කටුවන ඒකාබද්ධ ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවති උත්සවයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළා.

(Neth)