Sunday, February 15, 2026
Follow Us
අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

ඔබේ ප්‍රදේශයටත් කරන්ට් කැපෙන විදිය මෙතනින් බලන්න


අද (28) දිනයේ විදුලිය විසන්ධි කිරීම සිදුකරන ආකාරය මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

ඒ අනුව, අද දිනයේ P,Q,R,S,T,U,V,W කලාප සඳහා පැය 5යි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.

A,B, හා C කලාප සඳහා පැය 4යි විනාඩි 40ක කාලයක් එලෙස විදුලිය විසන්ධි කිරීමට අනුමැතිය ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පැවසීය.

අද විදුලිය කැපෙන කාලසටහනට පහතින්…

(Aruna)