Sunday, February 15, 2026
Follow Us
එන්නත් තුනම ගත් පිරිස ගැන ගත් තීරණය

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට දැනුම්දීමක්


පූර්ණ එන්නත්කරණයට ලක්වූ, විදේශගත වන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් නව තීරණයක් ගෙන තිබෙන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසයි

ඒ අනුව මාර්තු 01 වනදායින් පසු එක්සත් එමීර් රාජ්‍යය වෙත පිටත්ව යන ශ්‍රී ලාංකිකයින් සඳහා එසේ පිටත්වයෑමට පෙර ලබාගත යුතු PCR පරීක්ෂණ වාර්තාව අවශ්‍ය නොවන බවට තීරණය කර තිබේ.

(Aruna)