Sunday, February 15, 2026
Follow Us
සති අන්තයේ විදුලිය කප්පාදු කරන කාලසටහන මෙන්න

ඉරිදා දිවා කාලයේ විදුලි කප්පාදුවක් නෑ


සති අන්තයේ විදුලි කප්පාදුව සිදුකරන ආකාරය පිළිබද කාලසටහනක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් නිකුත් කර තිබේ.

මහජන උපයෝගීතා කොමිසම (26) දින A,B,C කාණ්ඩවල පමණක් පැය 3ක් සහ අනෙකුත් ප්‍රදේශවලට පැය දෙකහමාරක් දක්වා දිවා කාලයේ විදුලි කප්පාදුව අඩු කර ඇති බවයි.

මේ අතර මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ, A,B,C ප්‍රදේශවල පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් හැර ඉරිදා දිවා කාලයේ විදුලි කප්පාදුවක් නොමැති බවයි.

සති අන්තයේ රාත්‍රි කාලයේ විදුලි කප්පාදුවක් සිදුවන්නේ නොමැති බව මහජන උපයෝගීතා කොමිසම සදහන් කරයි.

සෙනසුරාදා(26) දින විදුලි කප්පාදුව – මෙතැනින් බලන්න
ඉරිදා (27) දින විදුලි කප්පාදුව – මෙතැනින් බලන්න

(Aruna)