Sunday, February 15, 2026
Follow Us
අද ඔබගේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාවන් මෙන්න

පැය 4 යි විනාඩි 40ක කාලයක් විදුලිය කැපෙයි


අද (25) විදුලිය කැපෙන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම නිවේදනයක් නිකුත්කර තිබේ.

ඒ අනුව, අද දින A, B සහ C කලාප සඳහා පැය 4 යි විනාඩි 40ක කාලයකුත් අනෙක් කලාප සඳහා පැය 5යි විනාඩි 15ක වේලාවක් විදුලිය කැපෙන බව එම කොමිසම පැවසීය.

විදුලිය කැපෙන කාලසටහනට මෙතැනින් පිවිසෙන්න

විදුලිය කැපෙන කාලසටහනට මෙතැනින් පිවිසෙන්න

(Aruna)