Tuesday, September 29, 2026
Follow Us
වාහන නොගෙන්වීමේ වාසිය අහිමි වුණා

කැබිනට් තීරණ දැනුම්දීමේදී ඇමති රමේෂ් කළ ප්‍රකාශය


වාහන ආනයනය කිරීම් තහනම් කිරීම හරහා ආර්ථිකයට ලැබීමට තිබූ වාසිය ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් අහිමි වී ගිය බව අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

(Aruna)