Sunday, February 15, 2026
Follow Us
අද පැය දෙකක විදුලි කප්පාදුවක්

මහජන උපයෝගීතා කොමිසමෙන් ප්‍රකාශයක්


බලාගාර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම මත අද (22) ප:ව:4.30 සිට 10.30 දක්වා පැය 2-3ත් අතර විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව සවස 4.30 සිට රාත්‍රී 10.30 දක්වා A,B සහ C යන ඛාණ්ඩ යටතේ පැය දෙකක විදුලි කප්පාදුවක් ද අනෙක් කාණ්ඩ සඳහා පැය 3ක විදුලි කප්පාදුවක් ද සිදුකිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම පැවසීය.

(Aruna)