Sunday, February 15, 2026
Follow Us
රටට ඇතුල්වෙන සංචාරකයින්ට විශේෂ නිවේදනයක්

සියලුම සංචාරක වීසා සහ විදේශ ගමන් බලපත්‍ර දරන්නන් මෙරටට පැමිණීමේදී මෙරට කොවිඩ් -19 රක්ෂණ ආවරණය ලබාගැනීම අනිවාර්යය බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කර සිටිනවා.

එම රක්ෂණාවරණය අමෙරිකානු ඩොලර් 12ක මුදලක් ගෙවා ලබාගත හැකි අතර මසකට අමෙරිකානු ඩොලර් 75,000ක ආවරණයක් එමගින් හිමිවන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කර සිටියේ.

(Neth)