Friday, April 10, 2026
Follow Us
සමාජ මාධ්‍ය සඳහා ආචාරධර්ම පද්ධතියක්

සමාජ මාධ්‍ය සඳහා ද ආචාරධර්ම පද්ධතියක් හදුන්වා දියයුතු බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අනුරාධපුරය ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ සමාජ මාධ්‍ය හරහා ඇතැම් පුද්ගලයින් සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම හේතුවෙන් ජාත්‍යන්තරය හමුවේ රට අපකීර්තියට ද පත්වන බවයි.

(Neth)