Sunday, February 15, 2026
Follow Us
අද පැයක විදුලි කප්පාදුවක්

විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමක්


විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමක් අනුව අද 21 පෙ.ව. 8.30ත් ප.ව 7.30ත් අතර පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අවසර ලබා දී තිබෙනවා.

දකුණු පළාතේ පමණක් පෙ.ව.8.30 – ප.ව.4.30 අතර පැය තුනක විදුලි කප්පාදුවක් සිදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම පවසා සිටියේ.

(Aruna)