Monday, February 16, 2026
Follow Us
සති 02ක් ඇතුලත සහන මිලට සිමෙන්ති දෙන පොරොන්දුවක්

ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව මගින් සහන මිලට සිමෙන්ති ලබාදීම සඳහා සිමෙන්ති ආනයනයට අදාළ ණයවර ලිපි විවෘත කිරීම ලබන සතිය වනවිට ක්‍රියාත්මක කරන බව ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් කීර්ති රංජිත් අබේසිරිගුණවර්ධන පැවසුවේ සති 02 ක් ඇතුළත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව හරහා සහන මිලට සිමෙන්ති සැපයීමට හැකි වනු ඇති බවයි.

 

(Neth)